හැබැයි ලොකු ලොකු කාර්,කැබ්, ප්රාඩෝ වගේ වාහන දිහා ඇහැක් ඇරල බලන්නැති පොලිස් අයියල... බයික් එකත් එතකොට ත්රීවිල් එකක් දැක්කහම පාරෙ ඉදගන්නව.කොහොම හරි ඩදකොලයක් දෙන මුවාවෙන් කීයක් හරි කොටා ගන්නව.
කළු වීදුරැ කරපු වාහන වල දැන් අයිත් ගලවන්න කියල නිතියක් ආල.මොකද මේගොල්ලො හිතාගෙන ඉන්නෙ ලංකාව කියන්නෙ අයිස්ලන්තෙ කියල වෙන්නැති.වීදුරැ කළුකරන්නෙ රස්නෙ අඩු වෙන්නනෙ.. මේගොල්ලො කීයන්නෙ වීදුරැ කළු කරන් යන්නෙ හොරැ,තක්කඩි,කුපාඩියො කියලනෙ.පොලීසියෙ දුර්වල කම්වලට අපරාද අඩුකර ගන්න බැරිවුනාම පලි වාහන කළු වීදුරැ කිරීම තමා.ඇත්තම කතාව තමා කටුස්සන්ගෙ කරේ රත්තරන් බැන්ද අපිට මේවා වෙලා මදි.නොගැලපෙන උගත් මෝඩයො පත් කරාම රටටකට මෙහෙම වෙනඑක නවත් වන්න බෑ.මේරටේ නිදහසේ යන්න පුළුවන් පයින් විතරයි....ඒකවත් කවුරැහරි නීතියක් හදාවිද දන්නෑ...මොකද රජය නඩත්තු කරන්නත් මුදල් ඕන ඇතිනෙ.


5/30/2010 09:18:00 AM





