ඇත්තටම මේ විමල් අයියලා කරන්නෙ විලිලැජ්ජා නැති වැඩක්.අපි වැරදි කරල නැත්තන් ඇයි බය වෙන්නෙ.මේ වැඩ වලින් අනිත් රටවල මිනිස්සු අපි ගැන මොනව නොහිතයිද?
කවුරැ හරි කෑ ගහන්නත් එපැයි බන්. හැමෝම කට වහගෙන ඉඳලත් බෑනෙ.හැමදේම දේශපාලන කණ්නාඩිවලින් බලන්නේ නැතුව බැලුවොත්, ඔන්න ඔහෙ කෑ ගැහුවට කමක් නෑ.මොකද ගහන්න ගහන්න වඳින එකත් මෝඩයානේ
අපේ උද්ඝෝෂන වලින් උන්ට පාඩු වෙන්නෑනෙ.ඒ කත් පාඩුව අපිටමනෙ.ඕව හොදයි අපේ මිනිස්සු රවට්ටන්න...ලෝකෙම අපිට හිනා වෙනව ඇති මුන් වගේ මෝඩ රැලක් කියල.....
ඔව් අයියෙ මට පේන විදියට නම් සිගිති ආතල් එකක් වගේ
කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.
4 Comments:
ඇත්තටම මේ විමල් අයියලා කරන්නෙ විලිලැජ්ජා නැති වැඩක්.අපි වැරදි කරල නැත්තන් ඇයි බය වෙන්නෙ.මේ වැඩ වලින් අනිත් රටවල මිනිස්සු අපි ගැන මොනව නොහිතයිද?
කවුරැ හරි කෑ ගහන්නත් එපැයි බන්. හැමෝම කට වහගෙන ඉඳලත් බෑනෙ.
හැමදේම දේශපාලන කණ්නාඩිවලින් බලන්නේ නැතුව බැලුවොත්, ඔන්න ඔහෙ කෑ ගැහුවට කමක් නෑ.
මොකද ගහන්න ගහන්න වඳින එකත් මෝඩයානේ
අපේ උද්ඝෝෂන වලින් උන්ට පාඩු වෙන්නෑනෙ.ඒ කත් පාඩුව අපිටමනෙ.ඕව හොදයි අපේ මිනිස්සු රවට්ටන්න...ලෝකෙම අපිට හිනා වෙනව ඇති මුන් වගේ මෝඩ රැලක් කියල.....
ඔව් අයියෙ මට පේන විදියට නම් සිගිති ආතල් එකක් වගේ
Post a Comment