මේක මට ගොඩක් ඉස්සර හම්භ වුන සොෆ්ට්වෙයා එකක්.මම මේකෙන් ගොඩක් දේවල් හොයා ගෙන තියෙනවා.මේකෙන් හදන හදහන හරියටම හරි.99% සාර්ථකයි.හදහන් බලන අය හදන හදහනයි මේකයි
එක සමානයි.හැබැයි හරියට හදන අයගෙ ඒව විතරයි.මේකෙ තිනේනෙ ගණනය කරන ක්රමයක්. උපන් වෙලාවයි, උපන් දිනයයි හරිට දුන්නහොත් හරි කේන්දරේ ලැබෙනවා.මේකෙන් තවත් දෙයක් කරන්න
පුළුවන්......ඒක අපේ කට්ටියට ගොඩක් වැදගත් වෙයි.පොරොන්දන් බලන්න පුළුවන්....දෙන්නගෙ වෙලා දෙකයිඋපන් දිනෙයි දැම්මම හරි. දෙන්න කොච්චර ගැලපෙනවද කියල කේන්දර වලට අනුව බලාගන්න පුළුවන්.

මේව හරියට පුරවන්න ඕන.එක තැනක හරි වැරදුනෙත් හැම දේම වෙනස් වෙනවා.මේක win XP,win 7 වල Dos mode එකේ දුවන වැඩසටහනක්.(kendara software download here)
11 Comments:
මොනව හරි ප්රශ්ණයක් උනානම් කියන්න.මේක හොදයිද?
මරු බඩුවක් නොවැ...............ගොඩක් වැදගත් ලිපියක් සහෝ.......
නියමයි...
ඒත් මගෙ ලග්නෙ වැරදියි...
අතිශයින්ම වටිනා ලිපියකි. බෝහෝම පිං අපිත් එක්ක බෙදා හදා ගත්තාට.
meka sinhalen balanna bariba
sahenna watina letter ekak
එළ එළ මචන්!
meke mage computer eke open wenne ne. Reqyuired system file missing kiyala enawa. kohomada mama install karanna, file eka ewanna puluwanda
dumal.lk2@gmail.com
thanks
a very old program i have used it before 7 years ago but a good one
ආ ඒක තමා යළුවා මම කිවුවෙ මේක ගොඩක් ඉස්සර හම්භවුනා කියල.
මේකෙතියෙන්නෙ ප්රධාන නගර 15ක් විතරනේ. අනික් නගර වල තොරතුරු නෑතිනිසා මට නම් වෑඩේ හරි ගියේ නෑ.ආසන්න නගරය දුන්නට සමහර තොරතුරුගොඩක් අවුල්. ඒක ලොකු පාඩුවක්. ඒක හදාගන්න ක්රමයක් තියද....???
The link is not working bro.
thanks
Post a Comment
කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.