ටිකක් හුරැ උනාම හැම දේම හරි. Windows 7 වලට ගැල පෙන software
Net එකෙන් ගන්න පුළුවන් නිසා ප්රශ්නයක් නෑ.අනෙක් කාරනාව XP වල
වැඩ කරන ගොඩක් software Windows 7 වල වැඩ කරනවා. XP වල වැඩකරන
Windows 7 වලට වැඩ නොකරන software උනත් දාගන්න විදියකුත්
තියෙනවා,ඒක කියල දුන්නෙ යාළුවෙක්..... Windows 7 මට හොදටම
ගැලපෙන ඔපරේටින් එක කියල හිතෙනවා.ඒකෙ කලහැකි වැඩ ගැන හිතෙන
කොට නම්බර් වන් Windows 7 තමා,මට හිතෙන විදියට....
එහෙම වැඩ නොකරන Software Windows 7 වලදී Software exe file එක
right click කරල properties අරගෙන එහි ඇති Compatibility window එකේ
Compatibility mode එකේ run this program in Compatibility mode for යන්නේන්
XP mode එක තෝරලා Run කරන්න. (ඔයාලට කොහොමද Windows 7 හිතෙන්නෙ?)


4/08/2010 09:35:00 AM

1 Comments:
Win7 is better than XP.
I'm sharing a small review written by me some time back.
http://blog.shaakunthala.com/2009/05/windows-7.html
Post a Comment
කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.