වැඩියෙන් කතා කිරීම ( මල් කැඩීම ) භාවිතා කල හැකි ෆෝන් කියන්නෙ හැම වෙලෙම
චාජ් නොකර වැඩි වෙලාවක් භාවිත කලහැකි ෆෝන් වර්ග, මමත් ෆෝන් වර්ග දෙක තුනක්
භාවිතා කලා අන්තිමට නැවතුනේ Nokia 111O ෆෝන් එකෙන්......
කිසිම කරදරයක් නැතිව දවසට පැය 5 – 6 ක් ඒකෙන් මම කතා කරනවා.ෆෝන් එකේ
මිලත් එක්ක බැලුවාම ගොඩක් වටිනවා. ඔයාල මේ වැඩේට (මල් කැඩීමට) හොදයි කියල
හිතෙන ෆෝන් වර්ග මොනවා ද?
පාවිච්චිකරපු ෆෝන් http://www.classified.wow.lk/ එකෙන් හොයා ගන්න පුළුවන්.....


4/04/2010 12:20:00 PM

1 Comments:
I think Sony Ericsson P1i has good talk time. :) Mama Colombo to Kaduruwela, 6hrs mal kada kada gihin thiyenawaa.....!! :D
Post a Comment
කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.