මෙම Virus ය පෙන්ඩ්රයිව් හරහා පැතිරෙන (malware) නරක වැඩසටහනකි.මෙය
පරිගණකය තුලට පැමින ඇතිවිට ෆෝලඩර්ස් තුල mahasona.exe ලෙස ෆයිල් එකක් ලැබේ.
මෙය ඉවත් කිරීමට පහසුවෙන්ම භාවිතා කලහැකි ඇන්ටි වයිරස් සොෆ්ට් වෙයා වන්නේ
Kaspersky,Avast, avira මෘදුකාංග භාවිතා කල හැකිය.
පෙන් ඩ්රයිව් මත ඩබල් ක්ලික් කොට Open කිරීමේ පුරැද්ද අතහැර දැම්මෝතින් මෙවැනි
Malware වැඩසටහන් ඒම වලක්වා ගක හැකිය. පෙන් ඩ්රයිව් Open කිරීමේ හොදම
ක්රමය වන්නේ අයිකනය මත රයිට් ක්ලික් කර Open කිරිම හෝ windows explorer
මගින් විවෘත කිරීමයි. Warring :- මෙය කිරීමට හොදින් මතක තියා ගන්න.


4/02/2010 07:12:00 AM
0 Comments:
Post a Comment
කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.