ගෙදරදීම සාදාගත හැකි ඉතා සරල FM MIC එකක්

මෙය නිවසේ අය සමග විනෝද වීම සදහා කදිම පරිපතයක්.මෙය ගෙදර තියෙන රේඩියෝව මගින් ටියුන් කර
සවන් දිය හැකිය. වැඩි වියදමක් නැතිව සාදාගන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රොනික් පරිපත සෑදීමට කැමති ආදුනිකයන්ට මෙය හොද අත්හදා බැලීමක් වෙයි.
L1 කොයිල සදහා 3mm විෂ්කම්භය ඇති බටයක 20(S.W.G) කම්බියෙන් වට 4ක් ඔතා බටය ඉවත් කන්න.
කම්බි අතර දුර වෙනස් කරමින් වඩා පැහැදිලි හඩක් ලබාගන්න.
( C2058 වෙනුවට C839 යෙදිය හැකිය)

FACEBOOK එක ගැන මොනවද හිතෙන්නෙ?








FB එක අපේ රටේ අයට ගැලපෙනවද කියල මම හරියට දන්නෑ.හැබැයි ඒක හොද විදියට පාවිච්චි
කරනවනම් වරදක් නෑ කියල මට හිතෙනව. FB අපිට විවිධ අදහස් ඇති අයව හදුන ගන්න පුළුවන්.හොද මිතුරන් හොයා ගන්නත් පුළුවන්.ඒඅතර නරක අදහස් ඇති අයත් ඉන්න පුළුවන් එහෙම නැ කියන්නත් බෑ.අපි දැනගන්න ඕන කවුද හොද කියල.හැබයි FB යන්න පුරැදු උනාම නොගිහින් බැ වගෙ කියල දැනෙනව.....කතාවක් තියෙනවනෙ ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියල ඒක මතක තියාගෙන වැඩ කරනවනම් හැමෝටම හොදයි.මම හිතන්නෙ මේක නිසා මිනිස්සු  අතර තියෙන සම්බන්ච කම් ගොඩනැගෙනව කිනල.සමහර මාධ්‍ය නම් මේකට ගොඩක්
මඩ ගැහුව.....ඒ ගොල්ලො කියන විදියට මේක නිසා වැරදි වලට පෙලනෙව කියල.ඒත් ඇත්ත නම් FB  තිබුනත් නැතත් වැරදි වලට යොමු වෙන කෙනා ඒක මොන විදියකින් හරි කරනව.උප්පැත්තියෙන් අරන් එන දේවල් කොච්චර කිවුවත් වෙනස් නරන්න බැනෙ.
ඇත්තටම ඔයාලට FB එක ගැන මොනවද හිතෙන්නෙ?
 
Design by Sri Lanka | Bloggerized By Yasantha Ruwan Karunarathne | yasantha.net@gmail.com | Pitigala