භාවිතයට හොදම Widows 7 , Widows XP ද?



මම මුලින් භාවිතා කලේ Widows XP.ඒක ගොඩාක් software වලට සපෝට්
කරනවා.දැනට වැඩි හරියක් software තියෙන්නෙ Widows XP වලට. Widows XP
වල මට වැඩ කරගෙන යද්දි කිසිම ගැටළු ආවෙ නෑ.drivers හොදට සපෝට්
කරනවා.නැතිනම් නොමිලේ net එකෙන් download කර ගන්න පුලුවන්.
නමුත් අළුත් version එකක් ආවහම පරණ එක අත ඇරල අළුත් එකට දා ගන්න වනෙ.
මමත් එහෙම කලා. Widows 7 දාන්නත් ලේසි.මට මුලින්ම ආව ගැටළුව තමයි
Drivers සපෝට් නොකරන එක.වැඩියෙන්ම VGA Drivers තමයි හොයා ගන්න
අමාරැ වුනේ. Widows 7 වලට පරණ vga කාඩ් ගැලපෙන්නෙ නෑ.අළුත් ඒව නම් සපෝට්
කරනවා.වේගය අතින් නම් Widows 7 ඉදිරියෙන්.copy කරන එක ඉක්මනින්ම කර
ගන්න පුළුවන්.හැබැයි ගොඩක් Widows XP වල වැඩ කරන software Widows 7 වල
වැඩ කරන්නෑ.පෙනුමයි,වේගයයි ගැන බැලුවාම Widows 7 ‍ හොදටම හොදයි. Widows 7 හොදද,Widows XP හොදද?

HSDPA MODEM වල APN මේ වායි.

Airtel, Mobitel, Dialog වල HSDPA MODEM වල APN මේවායි.

Dialog APN - postpaid package :- dialogbb
Prepaid package :- ppwap

Airtel APN unlimited :- airteldata
Prepaid package :- airtellive

Mobitel APN :- mobitel3G

Dial number එක හැම එකටම පොදුයි. No: *99#
 
Design by Sri Lanka | Bloggerized By Yasantha Ruwan Karunarathne | yasantha.net@gmail.com | Pitigala