දේශ පාලන පක්ෂ අපේ රටේ දැන් ගොඩක් තියෙනව.නමුත් එක පක්ෂයකටවත් හරි දැක්මක් නෑ.තියෙන්නෙ මතබේද විතරයි.සමහර පක්ෂ නමට විතරයි,තවත් ඒව හරි නායකත්වයක් නැතිව කෑලි වලට බෙදිල.අපේ දේශපාලන නියෝජිතයන්ට නම් ඇත්තටම පක්ෂයකින් වැඩක් නෑ.බලය තියෙන පැත්ත කෝකද ඒකට මොන බොරැවක් හරි කියා ගෙන එකතු වෙනව.ජනතාවට තියෙන ආදරේ වැඩි කමට තමා එහෙම කරන්නෙ.මොකද ජනතාවට සලකන්නත් එපැයි.මේ දවස්වල වැඩියෙන් කතා කරන්නෙ ගං වතුර ගැන.ඒ වුනාට බලන්න පුළුවන් ලබන සැරේවත් මෙවන් විපත් අවම කරන්න අපේ දේශපාලන පක්ෂ ගන්න පියවර මොනවද කියල.
පාර්ලිමේන්තු ගිය නවක නියෝ ජිතයො හරි හරි කතා කියන්න දැන්මම පටන් අරන්.හැබැයි ඒගොල්ලන් කොයි විදියට රගපෑවත් ඒගොල්ලන්ගෙ සැබෑ සොරෑපය හැම කෙනාම දන්නවනෙ.
ඉදිරියට වත් උගත් කමක් නොමැති නියෝජිතයො ඇමතිකම් වලට ඉල්ලන එක වලක්ව ගන්න අඩුම ගානෙ
ඇමතිකෙනෙක් වෙන්න සුදුසු කම් වලට ලංකාවෙ උපාධියක්වත් තිබීම ඇතුල් කරන්න ඕනෙ.අපි හැමදාම එකතැන පල්වෙනව.... අනෙක් ජාතීන් ඉදිරියට යනව.....
4 Comments:
ඇයි ආචාර්ය ඇමතිවරුත් ඉන්නෙ
ටික දෙනෙක් ඉන්නව.....ඒඋනාට අනෙක් අයගෙ වැඩ නිසා ඒ අයටත් කරන්න දෙයක් ඉතුරැවෙලා නෑ
උපාදි තිබ්බ පලියට මිනිහෙක් හොද දේශපාලකයෙක් වෙන්නේ නැ..දේශපාලකයෙක් කියනන්නේ ජනතාව හදුනන..ජනතාවගේ පැත්තෙන් හිතන මනුස්සයෙක්..උපාදියක් කියන්නෙ එකට ආභරනයක් විතරයි..
කොහෙද මහත්තයෝ ඒවගේ හිතන අය ඉන්නෙ.උගත්කමක් තියෙන අය පාල්ලිමේන්තු ගියොත් අඩුම ගානෙ සත්තු වගේ හැසිරෙන එකවත් අඩු වෙයිනෙ.
Post a Comment
කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.