FB එක අපේ රටේ අයට ගැලපෙනවද කියල මම හරියට දන්නෑ.හැබැයි ඒක හොද විදියට පාවිච්චි
කරනවනම් වරදක් නෑ කියල මට හිතෙනව. FB අපිට විවිධ අදහස් ඇති අයව හදුන ගන්න පුළුවන්.හොද මිතුරන් හොයා ගන්නත් පුළුවන්.ඒඅතර නරක අදහස් ඇති අයත් ඉන්න පුළුවන් එහෙම නැ කියන්නත් බෑ.අපි දැනගන්න ඕන කවුද හොද කියල.හැබයි FB යන්න පුරැදු උනාම නොගිහින් බැ වගෙ කියල දැනෙනව.....කතාවක් තියෙනවනෙ ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියල ඒක මතක තියාගෙන වැඩ කරනවනම් හැමෝටම හොදයි.මම හිතන්නෙ මේක නිසා මිනිස්සු අතර තියෙන සම්බන්ච කම් ගොඩනැගෙනව කිනල.සමහර මාධ්‍ය නම් මේකට ගොඩක්
මඩ ගැහුව.....ඒ ගොල්ලො කියන විදියට මේක නිසා වැරදි වලට පෙලනෙව කියල.ඒත් ඇත්ත නම් FB තිබුනත් නැතත් වැරදි වලට යොමු වෙන කෙනා ඒක මොන විදියකින් හරි කරනව.උප්පැත්තියෙන් අරන් එන දේවල් කොච්චර කිවුවත් වෙනස් නරන්න බැනෙ.
ඇත්තටම ඔයාලට FB එක ගැන මොනවද හිතෙන්නෙ?


5/09/2010 07:23:00 PM

4 Comments:
මමනම් පෙස් බුක් ඉන්න කෙල්ලෝ විශ්වාස කරන්නේ නැහැ මොකද උන් කොල්ලෝ නිසා මටනම් F.b ඇතිවෙලා ඉන්නේ
ඒකනම් ඇත්ත....අපේ කොල්ලො හරි කැමතියි වගෙ කෙල්ලො විදියට රගපාන්න..මොන fun එකද්ද මන්ද ඒක.
ම්ම ෆේස් බුක් පාවිච්චි කරනව හුඟක්, ඉස්සර නම් ගේම් හිටන් ගැහුව නමුත් දැන් සීමා කරල තියෙන්නෙ. යාලුවො එක්ක සම්බන්ධකම් තියගන්න පාවිච්චි කරනව. නමුත් මම විශේෂයෙන්ම ෆේස් බුක් පාවිච්චි කරන්නෙ Social marketing Tool එකක් විදිහට. ඒ හරහා මගෙ වෙබ් අඩවි වලට පිරිස් ගෙන ඒම, මට ප්‍රසිද්ධ කරන්න ඕනෙ දෙයක් මේ හරහා කරන්න වගේ දේවල් මම බහුලව කරනව. ඒ නිසා මට ෆේස් බුක් හුඟක් ප්‍රයෝජනවත් අඩවියක්...
Social marketing Tool එකක් විදිහට FB එක
හොදයි තමා.FB වල පලකරන දේවල් ගොඩක් අය ඇවිත් බලනව.ප්‍රචාරන මධ්‍යක් විදියට FB නියමයි......
Post a Comment
කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.