මෙය නිවසේ අය සමග විනෝද වීම සදහා කදිම පරිපතයක්.මෙය ගෙදර තියෙන රේඩියෝව මගින් ටියුන් කර
සවන් දිය හැකිය. වැඩි වියදමක් නැතිව සාදාගන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රොනික් පරිපත සෑදීමට කැමති ආදුනිකයන්ට මෙය හොද අත්හදා බැලීමක් වෙයි.
L1 කොයිල සදහා 3mm විෂ්කම්භය ඇති බටයක 20(S.W.G) කම්බියෙන් වට 4ක් ඔතා බටය ඉවත් කන්න.
කම්බි අතර දුර වෙනස් කරමින් වඩා පැහැදිලි හඩක් ලබාගන්න.
( C2058 වෙනුවට C839 යෙදිය හැකිය)


5/13/2010 10:05:00 AM

2 Comments:
එළ එල නියමයි. මාත් ඕවාගේ එකක් හදලා තියෙනවා. ස්තුතියි පරිපථයට
මේකටත් වඩා සරල ඒව නම් තියෙනව, නමුත් නියමයි. :)
Post a Comment
කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.