
කරනවා.දැනට වැඩි හරියක් software තියෙන්නෙ Widows XP වලට. Widows XP
වල මට වැඩ කරගෙන යද්දි කිසිම ගැටළු ආවෙ නෑ.drivers හොදට සපෝට්
කරනවා.නැතිනම් නොමිලේ net එකෙන් download කර ගන්න පුලුවන්.

මමත් එහෙම කලා. Widows 7 දාන්නත් ලේසි.මට මුලින්ම ආව ගැටළුව තමයි
Drivers සපෝට් නොකරන එක.වැඩියෙන්ම VGA Drivers තමයි හොයා ගන්න
අමාරැ වුනේ. Widows 7 වලට පරණ vga කාඩ් ගැලපෙන්නෙ නෑ.අළුත් ඒව නම් සපෝට්
කරනවා.වේගය අතින් නම් Widows 7 ඉදිරියෙන්.copy කරන එක ඉක්මනින්ම කර
ගන්න පුළුවන්.හැබැයි ගොඩක් Widows XP වල වැඩ කරන software Widows 7 වල
වැඩ කරන්නෑ.පෙනුමයි,වේගයයි ගැන බැලුවාම Widows 7 හොදටම හොදයි. Widows 7 හොදද,Widows XP හොදද?
5 Comments:
Win 7 මටනම් හොඳයි. bugs අඩුයි. මුලදි creative drivers හොයාගන්න අමාරු උනා. ඩැන් ඒකත් හරි. හැබැයි 64bit නම් ටිකක් විතර අවුල්. Cracked SW අඩු නිසා.
7 තමා ඉතිං හොඳ :)
දැන් නම් තියනවනෙ, අනික ඩ්රයිවර්ස් නැත්නම් ඒව දැන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් නෙ, අනික වින්ඩොස් අප්ඩේට් හරහා බලන්න, ඉන්ටෙල් ග්රැෆික් මීඩියා ඇක්සලරේටර් එක තියෙන්නෙ ඒකට නෙ
අපි නම් xp තමා 7 ගෑන නම් දන්නේ නෑ
මමනන් කියන්නෙ XP හොදය් කියලා...Ram කන්නෙ නෑ Hard Space එච්චර ඕන නෑ.මම Win7 නුත් පාවිච්චි කරනවා.ඒක ලස්සනය් තමය් හෑබෑය් Xp තරන් වෙනසක් කරේ නෑ...මතකද 98 තිබ්බ කාලෙ Xp ආවම උන වෙනස.ඒ වෙනස win7 කරේ නෑ කියලා හිතෙනවා.මොකද 7 නිකන් Vista වගේමනෙ.
Post a Comment
කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.