තීරැ බදු සහනය ඇත්තටම සාමාන්‍ය ජනයාට වාසිද අවාසිද
කතා බහ කරන ආකාරයට වාහන වල බදු අඩු කරාට බයිසිකල් වල මිල ගනන් වැඩිවේ යැයි පවසයි.සාමාන්‍ය වියාපාරිකයින් වැඩියෙන් භාවිතයට ගැනෙන ජපානයෙ ආනයනය කරන MD 90 හෙවත් තැපැල් නයින්ටි වල මිල මෙම බදු සහනය නිසා රැ.40000 කට වැඩි මුදලකින් මිල ඉහල ගොස් ඇත.එයට හේතුව පනවන ලද නව බදු හේතු වෙනි.සාමාන්‍ය ජනයා වැඩියෙන්ම මිලට ගන්නා බයිසිකලයේ මිල ඉහල යාම නිසා මේකියන සහනෙ ඇති වැඩේ කිමද?
5 Comments:
බින්දු කීයක් අතින් දැම්මද?
බිංදු ගනන මතක නෑනෙ.බලල කියන්නම් හොදේ
තැපැල් නයින්ටි හතලිස් දාහකින් වැඩි වෙනව ඉන්දියන් බයික් දහ දාහකින් වැඩි වෙනව... කටු ලෙවකනවට ඇරෙන්න මෙව්ව බලන්න වෙලාවක් නැතිව ඇති Anonymous ට
මචන් රටෙ බහුතරයක් උන් කැමති මෙකට නම් අපි මෙක පිළිගන්න ඔනා.. නැත්නම් බොට්ටු වලින් හරි රටින් පනින්න ඔනා. මෙක තමයි හැමොගෙම කැමැත්ත. උන් අමනුස්සයො වගෙ රටක අනාගතයක් ගැන හිතන්නෙ නැතිව චන්දෙ දැම්මට අපි අපෙ වටිනාකම රැකගන්න පිට රටකට පැනගන්න ඔනා. බදු අඩු කරපු ලිස්ට් එක දැක්කද.. කෑගැස්සෙනවා. මචන් මම නම් කියන්නෙ හොරකම් කරහල්ලා.. ප්‍රශ්නයක් නැහැ.. ජාතික එකෙ කියහල්ලකො අපි මෙහෙම කරනවා කියලා මර්වින් වගෙ.. අපිත් ආසයි එවගෙ නායකයින්ට.. කියන්නෙ එකක් කරන්නෙ එකක්...
@ රවා,
ඇත්ත මචන් රටේ පහුතරයක් පිට ඔපේටයි කතාවටයි රැවටිලා චන්දෙ දුන්නට අනාගතේ මෙහෙම වෙයි කියල හීනෙකින් වත් හිතන්නෙ නැතිව ඇති.
Post a Comment
කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.