alertpay වල තියෙන Money අපේ බැංකු ගිණුමකට දාගන්න පුළුවන්ද?
මට මේකෙ තියෙන මුදල් වෙන තැනකට දාගන්න විදියක් නෑ.මේකෙන් ebay එකටවත් ගෙවන්න බැනෙ.alertpay වල තියෙන Money අපේ බැංකු ගිණුමකට දාගන්න පුළුවන්ද? එහෙම ක්රමයක් ගැන දන්නවනම් පොඩි සපෝට් එකක් දෙන්න. Help me.......Tnz.
7 Comments:
මං දන්නා විදිහටනම් ඔයාගේ account එකේ $20 ට වැඩි උනාට පස්සේ ගෙදරට චෙක් එකක් ගෙන්න ගන්න පුළුවන්
http://sinhalenbux.blogspot.com/ මේ site එකෙන් ඔයාට හෙල්ප් එකක් ගන්න පුළුවන් වෙයි
(http://harshagemathakayan.blogspot.com/)
මං දන්න විදියටනම් ලංකාවේ බැංකු ගිණුමකට මාරු කරගන්න බැහැ. (කියන්න ඕනේ නැහැනේ ලංකාවේ හැටි.) හැබැයි චෙක් එකක් නම් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්. එක මාරු කරගන්න නම් බැංකු වලින් විමසිමක් කලා නම් හොඳා. මොකද සමහර බැංකු alertpay කියන වචනේ දන්නේත් නැහැ. එ නිසා අහන්න ඕනේ US Dollars චෙක් මාරු කරනවද කියලයි. මේ හැමදෙටම වඩා සම්පත් බැංකුවේ Web Card එක පහසු වෙයි කියලය් මං හිතන්නෙ...
http://lkmagz.blogspot.com/
alertpay accept karana sites nedda??
thanks help කරාට...ටිකක් හොයල බලන්න ඕනෙ.. චෙක් මාරැ කරන්න පුළුවන්ද කියල
lkmagz කිව්වා වගේ alertpay කියන එක බැංකු වලින් දන්නේ නෑ us $ චෙක් මාරු කරනවද කියල අහන්න ..සම්පත් බැංකුවේ මාරු කරනවලු චෙක් එක මුදල් වෙන්න දවස් 20-25 ක් විතර යනවලු
$20ක් පිරුනාට පස්සේ චෙක් එකක් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.......හැබැයි මෙහෙම චෙක් එකක් ගෙන්න ගන්න කොට $4ක් අපෙන් අය කරනවා......ඒක සම්පත් බැංකුවෙන් නම් මාරු කරන්න පුලුවන් බව මම දන්නවා.......
අන්තර්ජාලයේ මුදල් ගැන කථා කිරිමේදි හැමෝගේම අදහස් වටිනවා
මම ආරාධනා කරනවා මගේ වෙබ් සයිඩ් අකට එන්න ඔයාලට
www.adaraniyalanka.blogspot.com
Post a Comment
කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.