HELP me plz..... win7 වලට වැඩ කරන සිංහල (keyman)ලින්ක් එකක හොයල දෙන්නකෝ.....

HELP me plz..... win7 වලට වැඩ කරන සිංහල (keyman)ලින්ක් එකක හොයල දෙන්නකෝ.....

6 Comments:

Lahiru Siriwardhana said...

සහෝ මම ටික කාලෙකට කලින් මේ ගැන post එකක් දැම්මා.
මෙතනින් බලන්න http://www.lahiru777.blogspot.com/2010/08/fonts-type-keyman-desktop-professional.html

Snert said...

hackage blog ake tiyenawa......

යූත්මැක්ස් said...

වින්ඩෝස් 7 වලට කිසිම ගැටළුවකින් ‍තොරව භාවිතා කළ හැකි keyman සංස්කරණයන් අප විසින් සකස් කර ඇති අතර එය සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබා දීමට කටයුතු කර තිබෙනවා. එය සකස් කර ඇත්තේ keyman 5.0 සංස්කරණය තුළින්. එම නිසා එය ස්ථාපනය කිරීමට පෙර දැනට ස්ථාපනය කර ඇති සියලුම keyman සංස්කරණ ඉවත් කර තිබිය යුතුයි. එය මා විසින් ලියාපදිංචි කළ එකක් බැවින් කිසිදු ගැටළුවකින් තොරව සැමදා භාවිතා කළ හැකියි. හෙට දිනය තුළ දී (2011-03-08) මා එය මාගේ බ්ලොග් අඩවිය වන uthmax.blogspot.com වෙතට link කරන්නම්.

Unknown said...

mana download karla crack cop karana keymen 7.0 math win 7 awalak nathwa wada maka balana
http://hackrish.blogspot.com/2011/02/keyman-70-crack.html

Anonymous said...

http://www.mediafire.com/?zdghnnyqdoq

Anonymous said...

කීමෑන් වලට වඩා හොඳ නොමිලේ දෙන එකක් තියෙනවා වින්ඩෝස් 7, 8 දෙකටම වැඩ.
http://keyhelp.freidea.com/

Post a Comment

කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.

 
Design by Sri Lanka | Bloggerized By Yasantha Ruwan Karunarathne | yasantha.net@gmail.com | Pitigala