ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු දිනේෂ් චන්දිමාල් විශේෂ දක්ෂතා ඇති ක්‍රීඩකයෙකු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසයි.ඔහු මේ බව පැවසුවේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග හොබාර්ට්හිදී පැවති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 3ක ජයක් වාර්තා කළේය.එහිදී දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක් රැස් කළේය.
මේ අතර ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාර්ක් පවසන්නේ තම කණ්ඩායම අවසන් පන්දුවාර තුළ සය පන්දු යැවීමේ දක්ෂතා වැඩිදියුණු කරගත යුතු බවය.ලකුණු 15ක් රැස් කරගෙන සිටින ශ්‍රී ලංකාව ලකුණු සටහනේ පෙරමුණට පැමිණ සිටින අතර ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට වඩා එක් ලකුණක් පිටුපසින් සිට දෙවැනි ස්ථානයේ පසුවේ.ඉන්දියාව ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 10ක් රැස් කරගනිමිනි.(Copyright @ news-first )
9 Comments:
අනිවාර්යයෙන් ඊ ළග නායකත්වයට පුහුණු කල යුත්තේ චන්දිමාල්ව මිස මැතිව්ස්ව නොවේ.මැතිව්ස්ගේ ආත්මාර්ථය වැඩියි.චන්දිමාල්ගේ ඒ ගතිය අඩුයි.
චන්දිමාල්ට හොඳ අනාගතයක් තියෙනවා. ඔහු අනාගතයේ ශ්‍රීලංකා කණ්ඩායමේ නායකයා බවට පත්වේවි.
දිනේෂ් චන්දිමාල්
http://helayekgen.info/2012/02/blog-post_18.html
Chandimal bhaya neha, batting walata dakshai. Eth match ekak iwara karanne kohomada kiyala thawama wagakeemak neha wage. methiwes ferfect wenne e nisai. Hondata bat kala pamanin, ball kala pamanin captain kenek wenna beha. Eaye match ekedith methiwes iwaseemen kalabala nethiwa bat kala nisai metch eka ohoma iwara une. beri welawath thisara eddi amaru target ekak thibbanam result eka wenas wenna thibuna.
සිංහල Per Per Click දැන්වීම් වැඩසටහන. http://ads.sasroo.com හි පබ්ලිශර් ගිණුමෙහි ලියපදිංචි වී අදම ඔබගේ වෙබ් අඩ්වියෙහි සිංහල දැන්විම් පළකර ඔබේ අදායම තහවුරු කරගන්න.
mathews wicket eke hitiya nam me parath match eka paradai halo mathewsta kade yana eka dan wath nawattha ganna mathews athmarthakami kreedakayek
aniwa , maththews aga wenakam hitiya nam match eka paradai ,miniha kota kota indala bola nasthi karaa
අනේ ඒ කොල්ලා තාම ටෙස්ට් මැච් 2යි ගහලා තියෙන්නේ.
ODI 28ක් වගේම T20 මැච් 8යි ගහලා තියෙන්නේ.
මේ අහිංසක කොල්ලාව කන්න එපා. තව කාලයක් ඌට උගේ පාඩුවේ සෙල්ලං කරන්න දෙන්න. අඩුම ගානේ ටෙස්ට් මැච් 15ක් ODI 80ක් T20 30ක් විතරවත් වෙනකං.
තව ටුවර් හතරක් පහක් සෙල්ලං කරන්න දෙන්න.
දැං perform කළාට ඉස්සරහට fail වෙන්න ඉඩ තියෙනවා. ඒක ක්‍රිකට් වල හැටි.
ඒ වෙලාවට ආයෙත් ෆෝම් එකට එන්න සපෝට් එකක් දෙන්න.
ඉස්සෙල්ලාම චන්දිමාල්ට පීදෙන්න ඉඩ දෙන්න.
එකපාරටම "අනාගත නායකත්වය" කියන බොරු වලට මේ පොඩි එකාව ඇදලා දාන්න හදන්න එපා...
ජය වේවා...
methiwes ta kade yanawa newe. Mama Rana ekka ekagai. bat karanna, ball karanna hondama dakshayo lankaweth, lokayeth ona tharam innawa. eath cricket game eka gena danna, molen gema dena aya inne tika denai. mahela, mahanama, stewe waugh, dhoni, imran khan mage mathakayata ena e wage nam tikak. world expert comentators la unath mathiwes gena visheshai. methiews ge den man dakina lokuma warada udin long walata gahana eka bageta geseemai.
Post a Comment
කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.