තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති දෙවැනි අවසන් තරගයෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 8ක ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව මෙම තරගාවලියේ ශූරයින්වීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තෙවැනි අවසන් තරගය ද ජයගත යුතු වේ.
තරග 3කින් සමන්විත අවසන් තරගාවලියේ, තරග 1 - 1 ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවෙයි. ඇඩිලේඩ්හි පැවති තරගයේ කාසිය වාසිය දිනූ ඔස්ට්‍රේලියා නායක මයිකල් ක්ලාක් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු 271ක් ලබා ගැනීමට සමත් විය.ඩේවිඩ් වෝර්නර් ලකුණු 100ක් ලබාගත් අතර මයිකල් ක්ලාක් ලකුණු 117ක් ලබා ගත්තේය.දක්ෂ පන්දු යැවීමක නිරත වු ලසිත් මාලිංග ලකුණු 40කට කඩුලු 3ක් ලබා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරිමේදි පළමු කඩුල්ල සදහා ටී.එම්.ඩිල්ෂාන් හා නායක මහේල ජයවර්ධන අතර ලකුණු 179ක වාර්තාගත සබදතාවක් ගොඩ නැගිණි.මහේල ජයවර්ධන ලකුණු 80ක් ලබා ගත්තේය.විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළ ඩිල්ෂාන් ලකුණු 106ක් ලබා ගැනීමට සමත් විය.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 2ක් අවසානයේදි කඩුලු 8ක් දැවී ජයග්රාහි ඉලක්කය පසු කළේය.දෙරට අතර තුන්වැනි අවසන් තරගය ලබන 8වැනිදා ඇඩිලේඩ්හිදි පැවැත්වීමට නියමිතය.
Australia v Sri Lanka
Sri Lanka won by 8 wickets (with 34 balls remaining)
- ODI no. 3256 | 2011/12 season
- Played at Adelaide Oval
- 6 March 2012 - day/night (50-over match)
|
|
|
|
|
|
|
|
| Australia innings (50 overs maximum) | R | M | B | 4s | 6s | SR |
| MS Wade† | b Dilshan | 14 | 15 | 19 | 2 | 0 | 73.68 |
| DA Warner | c Dilshan b Malinga | 100 | 184 | 140 | 4 | 1 | 71.42 |
| SR Watson | run out (Maharoof) | 15 | 42 | 34 | 0 | 0 | 44.11 |
| MJ Clarke* | run out (Herath) | 117 | 143 | 91 | 5 | 4 | 128.57 |
| MEK Hussey | b Malinga | 6 | 7 | 5 | 1 | 0 | 120.00 |
| DJ Hussey | b Malinga | 7 | 8 | 8 | 0 | 0 | 87.50 |
| DT Christian | not out | 4 | 2 | 4 | 0 | 0 | 100.00 |
| Extras | (b 2, lb 3, w 2, nb 1) | 8 |
|
|
|
|
|
|  |
|
|
|
|
|
| Total | (6 wickets; 50 overs) | 271 | (5.42 runs per over) |
Did not bat B Lee, JL Pattinson, XJ Doherty, CJ McKay |
Fall of wickets 1-22 (Wade, 4.2 ov), 2-56 (Watson, 15.1 ov), 3-240 (Warner, 45.5 ov), 4-256 (MEK Hussey, 47.1 ov), 5-266 (Clarke, 48.6 ov), 6-271 (DJ Hussey, 49.6 ov) |
|
|
|
|
|
|
|
|
|
| Bowling | O | M | R | W | Econ |
|
|
| TM Dilshan | 10 | 0 | 40 | 1 | 4.00 |
|
|
| KMDN Kulasekara | 10 | 0 | 57 | 0 | 5.70 | (1w) |
|
| SL Malinga | 10 | 1 | 40 | 3 | 4.00 |
|
|
| MF Maharoof | 10 | 0 | 71 | 0 | 7.10 | (1nb) |
|
| HMRKB Herath | 10 | 0 | 58 | 0 | 5.80 | (1w) |
|
|
|
|
|
|
|
|
|
| Sri Lanka innings (target: 272 runs from 50 overs) | R | M | B | 4s | 6s | SR |
| DPMD Jayawardene* | lbw b Pattinson | 80 | 119 | 76 | 8 | 1 | 105.26 |
| TM Dilshan | c MEK Hussey b Lee | 106 | 169 | 119 | 10 | 0 | 89.07 |
| KC Sangakkara† | not out | 51 | 77 | 57 | 5 | 0 | 89.47 |
| LD Chandimal | not out | 17 | 28 | 17 | 2 | 0 | 100.00 |
| Extras | (b 4, lb 4, w 9, nb 3) | 20 |
|
|
|
|
|
|  |
|
|
|
|
|
| Total | (2 wickets; 44.2 overs) | 274 | (6.18 runs per over) |
Did not bat HDRL Thirimanne, WU Tharanga, CK Kapugedera, MF Maharoof, KMDN Kulasekara, SL Malinga, HMRKB Herath |
Fall of wickets 1-179 (Jayawardene, 27.1 ov), 2-234 (Dilshan, 38.2 ov) |
|
|
|
|
|
|
|
|
|
| Bowling | O | M | R | W | Econ |
|
|
| B Lee | 8 | 1 | 41 | 1 | 5.12 | (3w) |
|
| CJ McKay | 9 | 0 | 51 | 0 | 5.66 | (1nb) |
|
| JL Pattinson | 8 | 1 | 47 | 1 | 5.87 | (2nb, 3w) |
|
| XJ Doherty | 9 | 0 | 55 | 0 | 6.11 |
|
|
| DT Christian | 4 | 0 | 29 | 0 | 7.25 |
|
|
| DJ Hussey | 1 | 0 | 8 | 0 | 8.00 | (1w) |
|
| SR Watson | 5.2 | 0 | 35 | 0 | 6.56 |
|
|
2 Comments:
කනාවට දින්නෙ
බම්බුව තමයි... පෙරේද කනාවට පැරදුනේ....
Post a Comment
කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.