XP වලට වඩා Windows 7 හොදයි ද?

මට මුලින් ටිකක් Windows 7 එපා වේගන ආවා,ඒත් දැන්නම් එහෙම නෑ.
ටිකක් හුරැ උනාම හැම දේම හරි. Windows 7 වලට ගැල පෙන software
Net එකෙන් ගන්න පුළුවන් නිසා ප්‍රශ්නයක් නෑ.අනෙක් කාරනාව XP වල
වැඩ කරන ගොඩක් software Windows 7 වල වැඩ කරනවා. XP වල වැඩකරන
Windows 7 වලට වැඩ නොකරන software උනත් දාගන්න විදියකුත්
තියෙනවා,ඒක කියල දුන්නෙ යාළුවෙක්..... Windows 7 මට හොදටම
ගැලපෙන ඔපරේටින් එක කියල හිතෙනවා.ඒකෙ කලහැකි වැඩ ගැන හිතෙන
කොට නම්බර් වන් Windows 7 තමා,මට හිතෙන විදියට....
එහෙම වැඩ නොකරන Software Windows 7 වලදී Software exe file එක
right click කරල properties අරගෙන එහි ඇති Compatibility window එකේ
Compatibility mode එකේ run this program in Compatibility mode for යන්නේන්
XP mode එක තෝරලා Run කරන්න. (ඔයාලට කොහොමද Windows 7 හිතෙන්නෙ?)

Blogger template එකට background picture දාගන්නේ කොහොමද?


මෙය පිලිබද දන්නා කෙනෙක් ඉන්නවා නම් කරුණාකර උදවු වෙන්න.
කොහොමද කරන්නෙ කියා කිව  හැකිනම්  ලොකු උදවුවකි.
ස්තුතියි..........
 
Design by Sri Lanka | Bloggerized By Yasantha Ruwan Karunarathne | yasantha.net@gmail.com | Pitigala