HSDPA ව්‍යාප්ත කිරීම වැදගත් ඇයි?
ලෝකයේ වේගයෙන් ඉහල යන තොරතුරැ තාක්ෂණය අපේ රටේ අයට ද ලබා දිය යුතුයි.එය ලබා ගැනී මට නම් අප සතුව තොරතුරැ ලැබෙන මාධ්‍යක් තිබිය යුතුයි. එයට කදිම මාධ්‍යකි අන්තර්ජාලය. එහෙත් අප රට තුල අන්තර්ජාලය පිවි සීම සදහා ඇති පහසුතම් සීමා සහිතය. නාගරික පෙදස් වලට පමනක් සීමා වූ ADSL රැහැන් ගම් බදට ගෙන යෑම අප වැනි රටටකට කිරීම ඉතා අසීරැ කටයුක්තකි.වියදම් අදික දෙයකි.නමුත් GSM Mobile networks අප රටේ සෑම තැනකම වාගේ ව්‍යාප්තව පවතී.එම නිසා වැඩි වියදම කින් තොරව Mobile broadband ලභා දීම සිදු කල හැකිය. නමුත් තවමත් hsdpa 3G ලබා දී තිබෙන්නේ ඉතා සීමිත ප්‍රදේශ වලට පමණි. හොද වේගයක් සහිත HSDPA සම්බන්ද තාවයක් සෑම ප්‍රදේශයකටම ලභා දීමට හැකි උනොත් අප රටේ සෑම තැනකම සිට අයෙකුටම ඉතා පහසුවෙන් අන්තර්ජාලයට පිවිසීම හැකියාව ලැබේ.මෙය ගැන සිතා බැලිය යුතු නොවේද ?


3/21/2010 07:21:00 AM
3 Comments:
අදහස නම් හොදයි මේක ඉතින් ලංකාවනේ තරගෙට හැමොම එකම තැනකට නේ දෙන්නේ
dffgg
කියන තරම් ලේසි නෑ කරන්න ගියාම. ඔය දෙකම ව්‍යාප්ත කරන්න එකම වගේ පිරිවැයක් යන්නෙ.
Post a Comment
කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.