මම airtel, mobitel, dialog තුනම භාවිතා කරල බලුව, airtel ටිකක් හොදයි නමුත් සම්බන්ද වෙන්න ගොඩක් වෙලා උත්සාහ කරන්න වෙනවා.වේගයත් ටිකක් අඩු වැඩි වෙනවා.ගෙවන
මුදලට වටිනවැයි කියල හිතෙනවා.
Mobitel නම් ගොඩක් වෙලාවට බිසී.ඉක් මනට කනෙක් උනාට download upload වෙන්
නැතිව නැවතිලා තියෙනවා.වේගය නම් ටිකක් අඩුයි.
Dialog නම් හැම අතින්ම හොදයි හැබැයි ගාන තමා වැඩි.
මට හිතෙන විදියට Dialog පාවිච්චියට හොදයි. ඔයාලට කොහොමද මේ ගැන හිතෙන්නෙ.?
ඔය ගොල්ලන්ට මේ දවසවල ලැබෙන speed එක කොහොමද?


3/24/2010 11:50:00 PM
4 Comments:
mama Mattakkuliya...colomo fort...Ragama...Netolpitiya wage area 4 kin mobitel HSDPA internet use karrala thiyanawa a tharam awulak ne....specially area 1 matha signal strengt 1 depend wenawa...
Airtel Apn setting & Phone number Monawada?
(airtel ටිකක් හොදයි), Airtel Youth pack da?
Dialog හොදයි.....නමුත් 5ජිබී වඩිලින් පස්ස්සේ පට්ට slow ගානත් සැරයි...
Mobitel thamai BEST...
Pahugiya sathiyenam ala wuna.. dem eeaka hadala,,...
Mobitel Maxxaa...
Post a Comment
කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.