Caller Time වැඩිම phone වර්ගය මොනවාද?

වැඩියෙන් කතා කිරීම ( මල් කැඩීම ) භාවිතා කල හැකි ‍ෆෝන් කියන්නෙ හැම වෙලෙම
චාජ් නොකර වැඩි වෙලාවක් භාවිත කලහැකි ෆෝන් වර්ග, මමත් ෆෝන් වර්ග දෙක තුනක්
භාවිතා කලා අන්තිමට නැවතුනේ Nokia 111O ෆෝන් එකෙන්......
කිසිම කරදරයක් නැතිව දවසට පැය 5 – 6 ක් ඒකෙන් මම කතා කරනවා.ෆෝන් එකේ
මිලත් එක්ක බැලුවාම ගොඩක් වටිනවා. ඔයාල මේ වැඩේට (මල් කැඩීමට) හොදයි කියල
හිතෙන ෆෝන් වර්ග මොනවා ද?
පාවිච්චිකරපු ෆෝන් http://www.classified.wow.lk/ එකෙන් හොයා ගන්න පුළුවන්.....

Computer වලට විනකරන වදකාර මහසෝනා (virus ) එලවමු.

මෙම Virus ය පෙන්ඩ්‍රයිව් හරහා පැතිරෙන (malware) නරක වැඩසටහනකි.මෙය
පරිගණකය තුලට පැමින ඇතිවිට ෆෝලඩර්ස් තුල mahasona.exe ලෙස ෆයිල් එකක් ලැබේ.
මෙය ඉවත් කිරීමට පහසුවෙන්ම භාවිතා කලහැකි ඇන්ටි වයිරස් සොෆ්ට් වෙයා වන්නේ
Kaspersky,Avast, avira මෘදුකාංග භාවිතා කල හැකිය.
පෙන් ඩ්‍රයිව් මත ඩබල් ක්ලික් කොට Open කිරීමේ පුරැද්ද අතහැර දැම්මෝතින් මෙවැනි
Malware වැඩසටහන් ඒම වලක්වා ගක හැකිය. පෙන් ඩ්‍රයිව් Open කිරීමේ හොදම
ක්‍රමය වන්නේ අයිකනය මත රයිට් ක්ලික් කර Open කිරිම හෝ windows explorer
මගින් විවෘත කිරීමයි. Warring :- මෙය කිරීමට හොදින් මතක තියා ගන්න.
 
Design by Sri Lanka | Bloggerized By Yasantha Ruwan Karunarathne | yasantha.net@gmail.com | Pitigala