

මම මුලින් භාවිතා කලේ Widows XP.ඒක ගොඩාක් software වලට සපෝට්
කරනවා.දැනට වැඩි හරියක් software තියෙන්නෙ Widows XP වලට. Widows XP
වල මට වැඩ කරගෙන යද්දි කිසිම ගැටළු ආවෙ නෑ.drivers හොදට සපෝට්
කරනවා.නැතිනම් නොමිලේ net එකෙන් download කර ගන්න පුලුවන්.
නමුත් අළුත් version එකක් ආවහම පරණ එක අත ඇරල අළුත් එකට දා ගන්න වනෙ.
මමත් එහෙම කලා. Widows 7 දාන්නත් ලේසි.මට මුලින්ම ආව ගැටළුව තමයි
Drivers සපෝට් නොකරන එක.වැඩියෙන්ම VGA Drivers තමයි හොයා ගන්න
අමාරැ වුනේ. Widows 7 වලට පරණ vga කාඩ් ගැලපෙන්නෙ නෑ.අළුත් ඒව නම් සපෝට්
කරනවා.වේගය අතින් නම් Widows 7 ඉදිරියෙන්.copy කරන එක ඉක්මනින්ම කර
ගන්න පුළුවන්.හැබැයි ගොඩක් Widows XP වල වැඩ කරන software Widows 7 වල
වැඩ කරන්නෑ.පෙනුමයි,වේගයයි ගැන බැලුවාම Widows 7 හොදටම හොදයි. Widows 7 හොදද,Widows XP හොදද?


3/28/2010 01:32:00 PM
9 Comments:
භාවිතයට හොදම Widows 7
compatibility mode ekede windows 7 wala okkoma weda karanaawa, just right click on the exe and set wid xp mode..
මමත් පාවිච්චි කරන්නෙ Windows 7
mama 7 ta atha gehuwe eeye...tika dawasak athapatha gaalama balamu mokada wenne kiyala
මගෙත් 2ම තියනව(2ම කිවුවෙ OS වලට හරිද )ඒත් Xp තවම අතාරින්න බැහැ මට නම්...
Depends machagn
It is deoend on you if you are think that you only need play games , watch movies , do some office works Then windows XP is better.
If it takes windows 7 as you said there might be chance that missng drivers.But speed wise it is really good.
and another thing try to get genuine one.Do not go for cracked or hacked version.
That is the one of reason for failing drivers.
වින් 7 ඉන්ස්ටෝල් කරද්දි මුලින්ම එන බොක්ස් එකේ තියෙන go online to get updates for installation කියන එක ක්ලික් කරලා ගියානම් ඔයාට පුලුවන් මයික්‍රොසොෆ්ට් කම්පැනි එකෙන්ම ඔයාගෙ drivers ව්ලට අදාල සොෆ්ට්වෙයා අප්ඩේට්ස් ගන්න..හරි ලේසියි...ඔටෝ ඉන්ස්ටෝල් වෙනවා..........
mage problem dan tikak hari,thanks advise me.
Post a Comment
කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.