ඉතින් කොහොමද කට්ටියට අවුරැදු ඒම.මට නම් අවුරැද්ද හරිම පාලුයි.වෙන අවුරැදු වගේ නෙමෙයි මේක හරිම වෙනස්.හරිම කම් මැලියි.අපේ සිංහල චාරිත්ර ටික ටික අඩුවේගන යනව වගේ කියල මට හිතෙනවා.වෙන අවුරැදු වල වගේ නෙමෙයි අවුරැදු උත්සවත් මේසැරේ ගොඩක් අඩුයි.ආර්ථිකේ නිසාද දන්නෑ වැඩි උද්යෝගයක් නැත්තෙ.
කොහොම උනත් හැමෝටම සාමය සතුට පිරි සුභ අලුත් අවුරැද්දක් වෙන්න කියල මම ප්රාර්ථනා කරනවා.


4/19/2010 08:00:00 AM

2 Comments:
අවුරුද්ද නම් පහු වෙලා දවස් කීපයක් වෙනවා. අහ් ඔයාටත් එසේම වේවා . . .!
"සුභ අලුත් අවුරැද්දක් වේවා"
Post a Comment
කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.