වළි කුකුළා
වළි කුකුළා ගම් කුකුළන්ට වඩා මඳක් කුඩා පක්ෂියෙකි. දිවයිනේ සියලුම කලාපවල දක්නට ලැබේ.වනාන්තර යා ලඳුකැලෑවල වාසය කරන පක්ෂියෙකි. වර්තමානයේ ප්‍රධාන වශයෙන් හමුවන්නේ රක්ෂිතයන් තුළය. දිවාකාලයේ වැඩි කොටසක් බිම ආහාර සොයමින් ගත කරන වලිකුකුළා පරීක්ෂානාරී කුළෑටි පක්ෂියෙකි. ධාන්‍ය, වල්පැළෑටි වල බීජ, කුඩා ඵල වර්ග, මංසල ශාක පත්‍ර සහ අංකුර සහ පතංගයින්, පත්තෑයින් සහ වේයන් බඳු විවිධ කුඩා සතුන් වළිකුකුළාට ආහාර වේ. කඳුකර වනාන්තර වල නිල්ලු ශාකවල පුෂ්ප හටගෙන බීජ නිපදවන කාලවලදී වළිකුකුළන් මෙන්ම හබන් කුකුළන්ද මේවා ආහාරයට ගැනීමට කඳුකර වනාන්තර වලට යති.
ශ්‍රි ලංකා අලියා
ආසියානු අලින්ගේ උපවිෙශ්ෂයන් අතර විශාලතම උපවිශේෂය වුවත්, අප්‍රිකානු අලින්ගේ උපවිෙශ්ෂයන් දෙකටම වඩා කුඩාය. ඉතිහාස දත්තයන් හා දහනමවන සියවෙසහි ගන්නා ලද ඡායා රූප හා සසදන කල, මෙකල ජාතික වනෝද්‍යයාන වල සිටින අලින් එකල අලින්ට වඩා කුඩාය. මෙයට හේතු වී ඇත්තේ දිගු කාලයක් තුල සිදුකල අලි දඩයම් හා හිලැ කිරීම්ය. ලංකාව, වසර දහස් ගනණකට පෙර, ඉන්දියානු අර්ධද්වීපයෙහි කොටසක්ව පැවතිකල, දකුණු ඉන්දියාවෙන් ලංකාවට අලින් සංක්‍රමණය වුවායැයි සිතිය හැක. ඉතා වැදගත් සංස්කෘතික බැදිමක් මිනිසා හා අලියා අතර පවති. අලින් ගහනය ජාතික වනෝද්‍යයාන වලට හා අභය භෑමි වලට සිමා වී ඇත
අභයගිරි දාගැබ
අනුරාධපුරයේ තිබෙන පූජනීය ස්ථාන දාහතෙන් එකක් මෙන්ම එහි පිහිටි ප්‍රධාන විහාර පහෙන් විශාලතම විහාරය විය. අභය දාගැබ වටා උතුරු ආශ්‍රමය හෙවත් උත්තර විහාරය පිහිටියේය. අභයගිරි, විහාරා'රාම සංකීර්ණයක් පමණක් නොවේ. එය එයටම අනන්‍යවු ඓතිහාසික ලේඛණ සම්ප්රදායයක් හා ජීවන මාර්ගයක් පවත්වාගෙන ගිය, භික්ෂූ නිකායක්ද විය. කි.පූ. 2 වැනි සියවසේදි ඇරඹුනු එය පළමු ශත වර්ෂය වන විට මුලු ලෝකයේම උගතුන්ගේ ආකර්ශණයට ලක් වූ සියලු බෞද්ධ දර්ශණයන් කැටි කල අන්තර්ජාතික මධ්‍යස්ථානයක් විය.
දුන්හිඳ ඇල්ල
බදුල්ල නගරයට කි.මි 5ක් පමණ දුරින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ලංකාවේ ඇති අලංකාරතම දිය ඇලි වලින් එකකි. එහි උස අඩි 210 කි. එනම් මී 64කි. දිය ඇල්ල පාමුල පැතිර පවත්නා මීදුම (ජල වාෂ්ප ) මෙයට එම නම ලැබීමට හේතුවයි. (සින්හලෙන් "දුන්" යනු මීදුම හෙවත් දුම යන්නයි ) බදුලු නගරය හරහා ගලා බසින බදුලු ඔය මේ දිය මනරම් දිය ඇල්ල නිර්මාණය කරයි.
සීගිරිය
පෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පයේ ලොව අටෙවනි පුදුමයට පාත්‍රවන්නට තරම් උතුම් ලද මහා කලා ගාරයකි. අපේ වංශ කතාවලට අනුව සීගිරි කතා පුවත ගොඩ නැගෙන්නේ සිගිරියේ නිර්මාතෘවරයා වූත් දුක්මුසු අවසානයකට භාජනය වන පළමු වන කාශ්‍යප රජු වටා ය.
බයිසිකලය වඩාත් ගැළපෙන ප්‍රවාහන මාධ්‍යයක් ලෙස
මානව ඉතිහාසයේ යම් තැනක රෝදය යන සංකල්පය කවරකු හෝ විසින් හඳුනාගන්නා ලද දිනයේ පටන් එය නූතන මානව ශිෂ්ටාචාරය හැඩැගැන්වීමෙහි ලා තීරණාත්මක විය. මේ සංකල්පයෙහි ප්‍රබලත්වය අද අපට එතරම් නො දැනෙන්නේ යාන්ත්‍රික බලය වඩා ප්රමුඛ වී රෝදය යන උපාංගය එහි අවයවයක් පමණක් බවට පත් වී ඇති බැවිනි. කෙසේ වෙතත් එක් යෙදුමක් පමණක් ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ අප අතර ගැවසෙමින් රෝදය යන සංකල්පයෙහි ඇති හුදෙකලා බලය නිරන්තරයෙන් අපට සිහිගන්වයි. ඒ අන් කවරක් වත් නො ව බයිසිකලයයි ත දුප්පතා ගේ හිතවතා නැත හොත් මහපාරේ ආශ්චර්යයයි.
කෙසේ වෙතත් මේ "රෝගය" ආසියාවේ අනෙක් රටවල නම් දක්නට නැත. ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, චීනය, පිලිපීනය බඳු රටවල ජනතාව තමන් ගේ ජීවන හා ආර්ථික තත්ත්වය ඉහළ නංවා ගැනීම සඳහා මේ රෝද දෙකේ වාහනය හරි හරියට උපයෝගී කර ගනිති. ප්‍රංශය සිංගප්පූරුව වැනි දියුණු රටවල් පවා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය ආදී යෙදුම් සඳහා බයිසිකලය භාවිත කරයි. දිගු දුරක් ගමන් කළ යුතු, වේගවත් විය යුතු, වැඩි බරක් ගෙන යා යුතු ප්‍රවාහන අවශ්‍යතා සඳහා ත්‍රීරෝද රථ, මෝටර් සයිකල, මෝටර් රථ ආදී යාන්ත්‍රික ප්‍රවාහන උපක්‍රම අවශ්‍ය වුවත් අප ගේ එදිනෙදා ප්‍රවාහන කටයුතු දෙස විපරම් සහගතව බැලු විට ඉන් සැලකිය යුතු කොටසකට මෙතරම් යාන්ත්‍රික බලයක් අත්‍යවශ්‍ය නො වන බව පෙනී යයි. සැබෑ ලෙසට ම අප ගේ අවශ්‍යතාවන් බොහොමයක් වඩා පරිසර හිතකාමී හා ආර්ථික හිතකාමී ලෙස බයිසිකලයක් මගින් ඉටු කරගත හැකි ය. එමඟින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභය ද බොහෝ ය. නැවතත් බයිසිකලය වෙත පැමිණීම සඳහා සිදු විය යුත්තේ ආකල්පමය සංවර්ධනයක් පමණි. alertpay වල තියෙන Money අපේ බැංකු ගිණුමකට දාගන්න පුළුවන්ද?
මට මේකෙ තියෙන මුදල් වෙන තැනකට දාගන්න විදියක් නෑ.මේකෙන් ebay එකටවත් ගෙවන්න බැනෙ.alertpay වල තියෙන Money අපේ බැංකු ගිණුමකට දාගන්න පුළුවන්ද? එහෙම ක්‍රමයක් ගැන දන්නවනම් පොඩි සපෝට් එකක් දෙන්න. Help me.......Tnz.
මමත් පොඩියට net money හොයන්න පටන් ගත්තා
![]() |
http://www.onbux.com/?r=yasanthasri
http://www.ifbux.com/?r=yasanthasri මේකෙන් මම $0.02 අරගෙන තියෙනවා දැනට.
ටිකක් වෙලා යනව නැත්නම් money නම් ගෙවනවා දවසෙන්ම.
http://www.clicksius.com/index.php?ref=yasanthasri
web page එකක් පවත්වා ගෙන යන්න හොද ,නොමිලේ ලැබෙන තැන්?
තීරැ බදු සහනය ඇත්තටම සාමාන්‍ය ජනයාට වාසිද අවාසිද
අපේ රටේ රථවාහන නීති හදල තියෙන්නෙ අපේ ආරක්ෂාවටද නැත්නම් පොලීස් අයියලට ජරාව කන්නද?
හැබැයි ලොකු ලොකු කාර්,කැබ්, ප්‍රාඩෝ වගේ වාහන දිහා ඇහැක් ඇරල බලන්නැති පොලිස් අයියල... බයික් එකත් එතකොට ත්‍රීවිල් එකක් දැක්කහම පාරෙ ඉදගන්නව.කොහොම හරි ඩදකොලයක් දෙන මුවාවෙන් කීයක් හරි කොටා ගන්නව.
කළු වීදුරැ කරපු වාහන වල දැන් අයිත් ගලවන්න කියල නිතියක් ආල.මොකද මේගොල්ලො හිතාගෙන ඉන්නෙ ලංකාව කියන්නෙ අයිස්ලන්තෙ කියල වෙන්නැති.වීදුරැ කළුකරන්නෙ රස්නෙ අඩු වෙන්නනෙ.. මේගොල්ලො කීයන්නෙ වීදුරැ කළු කරන් යන්නෙ හොරැ,තක්කඩි,කුපාඩියො කියලනෙ.පොලීසියෙ දුර්වල කම්වලට අපරාද අඩුකර ගන්න බැරිවුනාම පලි වාහන කළු වීදුරැ කිරීම තමා.ඇත්තම කතාව තමා කටුස්සන්ගෙ කරේ රත්තරන් බැන්ද අපිට මේවා වෙලා මදි.නොගැලපෙන උගත් මෝඩයො පත් කරාම රටටකට මෙහෙම වෙනඑක නවත් වන්න බෑ.මේරටේ නිදහසේ යන්න පුළුවන් පයින් විතරයි....ඒකවත් කවුරැහරි නීතියක් හදාවිද දන්නෑ...මොකද රජය නඩත්තු කරන්නත් මුදල් ඕන ඇතිනෙ.
හොදම Widows XP ද Widows 7 ද?
මම මුලින් භාවිතා කලේ Widows XP.ඒක ගොඩාක් software වලට සපෝට්කරනවා.දැනට වැඩි හරියක් software තියෙන්නෙ Widows XP වලට. Widows XP
වල මට වැඩ කරගෙන යද්දි කිසිම ගැටළු ආවෙ නෑ.drivers හොදට සපෝට්
කරනවා.නැතිනම් නොමිලේ net එකෙන් download කර ගන්න පුලුවන්.
නමුත් අළුත් version එකක් ආවහම පරණ එක අත ඇරල අළුත් එකට දා ගන්න වනෙ.මමත් එහෙම කලා. Widows 7 දාන්නත් ලේසි.මට මුලින්ම ආව ගැටළුව තමයි
Drivers සපෝට් නොකරන එක.වැඩියෙන්ම VGA Drivers තමයි හොයා ගන්න
අමාරැ වුනේ. Widows 7 වලට පරණ vga කාඩ් ගැලපෙන්නෙ නෑ.අළුත් ඒව නම් සපෝට්
කරනවා.වේගය අතින් නම් Widows 7 ඉදිරියෙන්.copy කරන එක ඉක්මනින්ම කර
ගන්න පුළුවන්.හැබැයි ගොඩක් Widows XP වල වැඩ කරන software Widows 7 වල
වැඩ කරන්නෑ.පෙනුමයි,වේගයයි ගැන බැලුවාම Widows 7 හොදටම හොදයි. Widows 7 හොදද,Widows XP හොදද?
අපේ දේශපාලන යට වෙලා තියෙන දේ.......
පාර්ලිමේන්තු ගිය නවක නියෝ ජිතයො හරි හරි කතා කියන්න දැන්මම පටන් අරන්.හැබැයි ඒගොල්ලන් කොයි විදියට රගපෑවත් ඒගොල්ලන්ගෙ සැබෑ සොරෑපය හැම කෙනාම දන්නවනෙ.
ගෙදරදීම සාදාගත හැකි ඉතා සරල FM MIC එකක්
සවන් දිය හැකිය. වැඩි වියදමක් නැතිව සාදාගන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රොනික් පරිපත සෑදීමට කැමති ආදුනිකයන්ට මෙය හොද අත්හදා බැලීමක් වෙයි.
L1 කොයිල සදහා 3mm විෂ්කම්භය ඇති බටයක 20(S.W.G) කම්බියෙන් වට 4ක් ඔතා බටය ඉවත් කන්න.
කම්බි අතර දුර වෙනස් කරමින් වඩා පැහැදිලි හඩක් ලබාගන්න.
( C2058 වෙනුවට C839 යෙදිය හැකිය)
FACEBOOK එක ගැන මොනවද හිතෙන්නෙ?
අපේ කේනදරේ බලා ගන්න,දෙන්න හොදට ගැලැපනවද කියල දැනගන්න.....මෙන්න ඒකට විසදුම....
සුභ අලුත් අවුරැද්දක් වේවා...........WISH YOU HAPPY NEW YEAR
කොහොම උනත් හැමෝටම සාමය සතුට පිරි සුභ අලුත් අවුරැද්දක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.
Hsdpa modem වල මතුවන දෝශ.........
සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර....... සුභ නව වසරක් වේවා!
මම ලියන්න දෙයක් හොයන කොට මට හම්බ උනා අපේ අළුත් අවුරුදු චාරිත්‍ර සහ නැකැත් වෙලාවන් තියෙන ලිතක්.ඉතින් ගොඩක් ගෙවල් වල අළුත් අවුරුදු ලිත් තියෙනවා ඒත් කමක් නෑ නැති අයට දැනගැනීම පිනිස මම මේක ලියන්නෙ. (දැනට පවතින වෙලාවලට අනුව)
පරණ අවුරුද්ද සදහා ස්නානයකිරීම.
අප්‍රේල් මස 12 වන සදුදා දිවුල් පත් මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතානුස්මරනය කොට වාසය මැනවි.
අළුත් අවුරැදු උදාව.
2010 අප්‍රේල් මස 14 වැනි බදාදා පෙ.ව 06.58 ට සිංහල අළුත් අවුරැදු අදා වෙයි.
පුණ්‍ය කාලය.
අප්‍රේල් මස 13 වෙනි අගහරැවාදා මධ්‍යම රාත්‍රී 12.34 (14 වෙනිදා පෙ.ව 00.34ට)
සිට 14 වෙනි බදාදා ප.ව 01.22 දක්වා පුණ්‍ය කාලය පවතී.
ආහාර පිසීම.
අප්‍රේල් මස 14 වැනි බදාදා පෙ.ව 07.01 ට පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරැ දිශාව බලා ලිප් බැද,ගිනි මොලවා,කිරි බතක්ද උදු මිශ්‍ර කැවිලි වර්ගයක් පිලියල කරගැනීම මැනවි.
වැඩ ඇල්ලීම,ගණු දෙනු කිරීම සහ ආහාර අනුභවය.
අප්‍රේල් මස 14 වන බදාදා පෙ.ව 09.07 ට පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරැ දිශාව බලා සියලු වැඩ අල්ලා ගණු දෙනු කර ආහාර අනුභවය මැනවි.
හිස තෙල් ගෑම.
අප්‍රේල් මස 15 වන බ්‍රහස්පතින්දා පෙ.ව 10.06 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරැ දිශාව බලා හිසට බෝපත්ද,පයට කොහොඹ පත්ද තබා තෙල් සහ බෝපත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.
රැකිරක්ෂා සදහා පිටත්ව යෑම.
අප්‍රේල් මස 19 වෙනි සදුදා පෙ.ව 06.42 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උදු මිශ්‍ර කැවිලි වර්ගයක් සහ කිරිබතක් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත් වීම මැනවි.
XP වලට වඩා Windows 7 හොදයි ද?
ටිකක් හුරැ උනාම හැම දේම හරි. Windows 7 වලට ගැල පෙන software
Net එකෙන් ගන්න පුළුවන් නිසා ප්‍රශ්නයක් නෑ.අනෙක් කාරනාව XP වල
වැඩ කරන ගොඩක් software Windows 7 වල වැඩ කරනවා. XP වල වැඩකරන
Windows 7 වලට වැඩ නොකරන software උනත් දාගන්න විදියකුත්
තියෙනවා,ඒක කියල දුන්නෙ යාළුවෙක්..... Windows 7 මට හොදටම
ගැලපෙන ඔපරේටින් එක කියල හිතෙනවා.ඒකෙ කලහැකි වැඩ ගැන හිතෙන
Blogger template එකට background picture දාගන්නේ කොහොමද?
Caller Time වැඩිම phone වර්ගය මොනවාද?
චාජ් නොකර වැඩි වෙලාවක් භාවිත කලහැකි ෆෝන් වර්ග, මමත් ෆෝන් වර්ග දෙක තුනක්
භාවිතා කලා අන්තිමට නැවතුනේ Nokia 111O ෆෝන් එකෙන්......
කිසිම කරදරයක් නැතිව දවසට පැය 5 – 6 ක් ඒකෙන් මම කතා කරනවා.ෆෝන් එකේ
මිලත් එක්ක බැලුවාම ගොඩක් වටිනවා. ඔයාල මේ වැඩේට (මල් කැඩීමට) හොදයි කියල
හිතෙන ෆෝන් වර්ග මොනවා ද?
පාවිච්චිකරපු ෆෝන් http://www.classified.wow.lk/ එකෙන් හොයා ගන්න පුළුවන්.....
Computer වලට විනකරන වදකාර මහසෝනා (virus ) එලවමු.
පරිගණකය තුලට පැමින ඇතිවිට ෆෝලඩර්ස් තුල mahasona.exe ලෙස ෆයිල් එකක් ලැබේ.
මෙය ඉවත් කිරීමට පහසුවෙන්ම භාවිතා කලහැකි ඇන්ටි වයිරස් සොෆ්ට් වෙයා වන්නේ
Kaspersky,Avast, avira මෘදුකාංග භාවිතා කල හැකිය.
පෙන් ඩ්‍රයිව් මත ඩබල් ක්ලික් කොට Open කිරීමේ පුරැද්ද අතහැර දැම්මෝතින් මෙවැනි
Malware වැඩසටහන් ඒම වලක්වා ගක හැකිය. පෙන් ඩ්‍රයිව් Open කිරීමේ හොදම
ක්‍රමය වන්නේ අයිකනය මත රයිට් ක්ලික් කර Open කිරිම හෝ windows explorer
මගින් විවෘත කිරීමයි. Warring :- මෙය කිරීමට හොදින් මතක තියා ගන්න.
භාවිතයට හොදම Widows 7 , Widows XP ද?


මම මුලින් භාවිතා කලේ Widows XP.ඒක ගොඩාක් software වලට සපෝට්
කරනවා.දැනට වැඩි හරියක් software තියෙන්නෙ Widows XP වලට. Widows XP
වල මට වැඩ කරගෙන යද්දි කිසිම ගැටළු ආවෙ නෑ.drivers හොදට සපෝට්
කරනවා.නැතිනම් නොමිලේ net එකෙන් download කර ගන්න පුලුවන්.
නමුත් අළුත් version එකක් ආවහම පරණ එක අත ඇරල අළුත් එකට දා ගන්න වනෙ.
මමත් එහෙම කලා. Widows 7 දාන්නත් ලේසි.මට මුලින්ම ආව ගැටළුව තමයි
Drivers සපෝට් නොකරන එක.වැඩියෙන්ම VGA Drivers තමයි හොයා ගන්න
අමාරැ වුනේ. Widows 7 වලට පරණ vga කාඩ් ගැලපෙන්නෙ නෑ.අළුත් ඒව නම් සපෝට්
කරනවා.වේගය අතින් නම් Widows 7 ඉදිරියෙන්.copy කරන එක ඉක්මනින්ම කර
ගන්න පුළුවන්.හැබැයි ගොඩක් Widows XP වල වැඩ කරන software Widows 7 වල
වැඩ කරන්නෑ.පෙනුමයි,වේගයයි ගැන බැලුවාම Widows 7 හොදටම හොදයි. Widows 7 හොදද,Widows XP හොදද?
HSDPA MODEM වල APN මේ වායි.
HSDPA,GPRS හරහා අන්තර්ජාල පිවිසුමට හොදම network එක මොකද්ද?
මුදලට වටිනවැයි කියල හිතෙනවා.
Mobitel නම් ගොඩක් වෙලාවට බිසී.ඉක් මනට කනෙක් උනාට download upload වෙන්
නැතිව නැවතිලා තියෙනවා.වේගය නම් ටිකක් අඩුයි.
Dialog නම් හැම අතින්ම හොදයි හැබැයි ගාන තමා වැඩි.
මට හිතෙන විදියට Dialog පාවිච්චියට හොදයි. ඔයාලට කොහොමද මේ ගැන හිතෙන්නෙ.?
ඔය ගොල්ලන්ට මේ දවසවල ලැබෙන speed එක කොහොමද?


12/25/2010 05:44:00 AM


















